Sunday, November 15, 2015

Samsung Galaxy S2 SHW-M250S/K/L >-I9100 S5 Style 4.4.2 Kitkat Fixed Firmware

කිට්කැට් (KITKAT) මෙන්න ඔයාලගේ ගැලැක්සි S2(SHW-M250S/K/L,GT-I9100) එකට කිට්කැට් (Android 4.4.2) ගහගන්න100% Super රොම් එකක් Style S5 For Galaxy S2 වැඩිය කතා ඕන නෑ ඔන්න පහල ඇති ලින්කු සහ ගහන විදිය ගැන









වෙන කස්ටම් රොම් ගහනව වගේ දුක් විද විද රූට් කර කර CWM දාල අනම් මනම් කරන්න ඕන නෑ. මේ රොම් එක ගහන්න තියන්නේ කෙලින්ම Odin එකෙන් Stock රොම් ගහනවා වගේ තමා.


මෙන්න Samsung USB ඩ්‍රයිවර්ස්


ඉස්සරලම රොම් එක බාල එක්ස්ට්‍රාක් කරගෙන ඉන්න
ඊට පසේ ඔයාගේ PC එකට Samsung USB Drivers Install කරගෙන ඉන්න
ඊට පස්සේ පෝන් එක රිකවරි ගිහින් පෝන් එක ඔෆ් කරල  VOL UP+HOME+POWER දීල
Wipe Data Factry Reset/Wipe Cash Partition කියන දෙකම කරන්න
ඊට පස්සේ පෝන් එක ඔෆ් කරලා VOL DOWN+HOME+POWER දුන්නම  මෙනු එකක් එයි එතනින් VOL UP දෙන්න ඊට පස්සේ ඔයාගේ ඩේට කේබල් එක ගහල PC එකට පොන් එක කනෙක්ට් කරගන්න
ඊට පස්සේ ඔදින් එක ඕපන් කරලා ඔදින් එකේ PDA කියන තැනට ඔය බාගත්ත රොම් එක දාල Sart දෙන්න එච්චරයි ඊට පස්සේ Auto Reboot වෙයි පෝන් එක දැන් කිට්කැට විදියම තමා.ගැටලුවක් ඇත්නම් කියන්න


No comments:

Post a Comment