Saturday, November 21, 2015

[ROM][5.0.1]D.A ROM FOR GALAXY S4 LTE-A E330S/K/L AND I9506!!



අද අරන් ආව කාලයක් තිස්සෙ කට්ටිය මගෙන් ඉල්ලපු ROM එකක් .. මේක මෙච්චර කල් මම දාල දුන්නෙ මගෙන් ගත්ත ෆෝන්ස් වලට විතරයි  වුනාට අද හිතුන කට්ටියටම දෙන්න ..ROM එකේ size එක ගොඩාක් අඩු කලා ..
battery tweaks සෑහෙන්න use කලා ..
මේක ඕනෙම S4 LTE-A model එකකට ෆ්ලෑශ් කරන්න පුලුවන් . :)
ONE CLICK ODIN FILE! :)






හරි දැන් බලමු කොහොමද ෆ්ලැශ් කරන්නෙ කියල ..


මේකට ඔයාගෙ modem and bootloder එක lollipop තියෙන්න ඕනෙ .


ඒ කියන්නෙ මුලින්ම ෆෝන් එක lollopop වලට update කරල ඉන්න ..


ඊට පස්සෙ ,




 *පහල link එකෙන් රොම් එක download කරගන්න 


*7z වලින් zip කරල තියෙන file එක extract කරපුවම ඇතුලෙ රොම් එක 


tar.md5 ෆයිල් එකක් විදියට ඇති ..


*පහල link එකෙන් odin download කරගෙන eeke AP කියන tab එකට රොම් එක දාල start click කරන්න !


* එච්චරයි! 


* විනාඩි 5 කින් විතර රොම් එක ෆ්ලෑශ් වෙලා ඉවර වුනාම ෆෝන් එක reboot වෙයි.


* ෆෝන් එකෙ battery එක ගලවල ආයෙ දාල , recovery mode (volume up+home+power)


ගියාම philz custom recovery එක open වෙයි ..


* ඒකෙ wipe options>factory reset ගිහින් reset එකක් දීල on කරන්න .



* පලවෙනි පාර on වෙන්න විනාඩි 10ක් වගේ යයි




Download Fixed Stable Firmware 


Galaxy S4 LTE-A 


(EXTRACT PASSWORD-pereradileepae330sklstocki9506V1 )


Flash By Odin 


Special Thenks Dileepa Anuradha Perera 

Lollipop SHV-E330SKL Link 


No comments:

Post a Comment