Thursday, November 19, 2015

How to Convert Samsung Galaxy S2 (shw-m250-l,k,s) phone to GT- I9100





එහෙනම් වැඩෙට බහිමු

1. ඔයාට ඔන sms, contact, වගෙ එවුවා මෙවුවා ටික backup කරගෙන හිටියොත් හොදයි :v KEAS වැඩසටහන run වෙනවනම් EXIT  කරලා දාන්න 


link update

*)Download international Jellybean (4.1.2) firmware මෙතනින්
*)Download PIT file එක මෙතනින 
*)Download ODIN එක මෙතනින් 
*)Download Samsung usb drives මෙතනින් 



මෙටික බාගන්නම අපි වැඩෙට බහිමු

1)මුලින්ම usb drives install කරගන්න ඔයාගෙ pc එකට 
[phones battery 80% වත් තියාගන්න එක කොකටත් ගුනයි ඈ] ඉට පස්සෙ ඔයා download කර jb frimware එක extract කරගන්න 
2). Turn off කරන්න ඔයාගෙ ෆොං එක බැටරිය ගලවල අපහු දාන්න 

3) download mode එකට boot කරන්නකො එහෙනම් [Press volume Down+Home key+Power button] , connect කරන්න පෝන් එක PC එකට USB cable හරහා දැන් volume up key ඔබන්න



4). Open Odin win 7 නම් run as administrator දෙන්න පෝන් එක odin එකටරගෙනනම් ID:COM highlighted වෙලා ඇති කහ පාටින් 
5). Odin එකෙ PIT කියන තැනට ඔයා download කරපු pit file එක තොරලා දෙන්න 
5) එවගෙම PDA කියන තැනට ඔයා download jellybean firmware. එක තොරලා දෙන්න 
දැන් odin එකෙ බලන්න Repartition, auto reboot & f.reset time . එවට ටික් දාල නැත්ත එවට හරි දාන්න 




6). ඔක්කොම හරිනම් start button ක්ලික් කරන්න දැන් flash වෙන්න පටන් ගනියි 
[ 5 minutes වලින් flash වෙලා පෝන් එක automatically reboot වෙයි එතකන් ඉවසලා ඉන්න]
පලවෙනි පාර ඔන් වෙන්න ටිකක් වෙලා ‍යනව ඈ 
දැන් බලන්න power බටන් එක ඔබපු ගමන් power off වෙනවද කියලා එකත් එහෙනම් fix කරමු 


මුලින්ම root කරමු 


මෙ Zip file එක බාගන්න මෙතනින්
7) ඊට පස්සෙ recovery mode එකට යන්න (Vol down + power +home )
8) apply sd card update.zip සිලෙක්ට් කරලා ඔයා download කරපු update.zip එක තොරලා දෙන්න දැන් flash වෙයි flash වෙලා ඉවර උනම reboot කියන එක තොරන්න
Root explorer නැත්නම් මෙතනින් download කරගන්න 

Root explorer ඔපන් කරලා  /efs/imei දැන් මෙනු එක ඔබලා create new file ගිහින් file එකක් හදන්න keystr කියලා දැන් ඒ හදපු file එක උඩ ටච් කරන් ඉන්න
දැන්න් යට ඇති Open in text editor කියලා එකක් එක ඔෆන් කරල් ON කියලා type කරලා save කරන්න ඊට පස්සෙ Permission හදන්න ඔනි අරවිදියටම ටච් කරන් ඉදලා එන ලිස්ට් එකෙ permission කියන එක තොරලා ඔක්කොටම හරිදාන්න දැන් එකත් ඉවරයි පෝන් එක රීබූට් කරන්න 
පවර් බටන් එකෙ අවුලත් ඉවරයිනෙ :D

එහෙනම් අපි කැපුනා කමෙන්ට් එකක් දාලම යන්න


No comments:

Post a Comment