Easy Voice Recorder Pro යනු ඉතාමත් පහසුවෙන් හඩ පටිගත කිරිම සදහා යොදාගත හැකි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සදහා නිර්මාණය කරන ලද මෘදුකාංගයකි.හඩ පටිගත කිරිම සදහා ඇති වෙනත් යෙදුමි මෙන් නොව Easy Voice Recorder යෙදුම මගින් හඩ පටිගත වීමට සලස්වා, ඵම උපාංගය තුලින්ම වෙනත් කාර්යයන් කිරිමට හැකිවීම මෙම යෙදුමෙහි ඇති විශේෂත්වය වන අතර වෙනත් යෙදුමි වල මෙම පහසුකම නොමැත.තවද මෙම යෙදුම ධාවනය වීමේදි ඉතාමත් කුඩා ධාරිතාවයක් භාවිතා කරන බැවින් ඔබගේ උපාංගය අනවශ්‍ය ලෙස මන්දගාමී වීමේ අවධානමක්ද නොමැත.
No comments:
Post a Comment